දේශීය

කළුතර කුඩා වස්කඩුව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

(UTV | කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ කළුතර (උතුර) පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව (බටහිර) ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සැකකරුවන් 197ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment