දේශීය

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

(UTV | කොළඹ) – දිවයිනේ බස්නාහිර සහ නිරිත දිග කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව, සහ වයඹ පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇති විය හැක.

තවද දිවයිනේ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටද එම දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Related posts

උසස් අධ්‍යාපන ගැටළු රැසක් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

Editor O

බස්රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 24 ක් රෝහලේ [PHOTOS]

Mohamed Dilsad

මේ වනවිට කොරෝනා බවට සැක රෝගීන් 255 ප්‍රතිකාර ලබයි – වෛද්‍ය අනිල් ජාසිංහ

Mohamed Dilsad

Leave a Comment