දේශීය

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග විවාදය සති දෙකකින්

(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 19 සහ 20 ජූලි යන දෙදින තුළදී පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පෙරවරුවේ (05) රැස්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙනු ලැබුවේ පසුගිය 16 වනදායි.

Related posts

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි නඩුවකට දින නියම කරයි.

Editor O

නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්

Mohamed Dilsad

පරණ මිලටම ඉන්ධන බෙදූ පිරවුම්හල

Mohamed Dilsad

Leave a Comment