දේශීය

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් හෙට සිට

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (07) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් ඊයේ (05) අලුයම මෙරටට රැගෙන ආවා.

Related posts

මෛත්‍රීගේ පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව තුළ අහඹු කොරෝනා පරීක්ෂණ

Mohamed Dilsad

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන සහිතව ඒකමතිකව සම්මතයි

Editor O

Leave a Comment