විදෙස්

බොලිවුඩ් නඵ දිලිප් කුමාර් මිය යයි.

දක්ෂ බොලිවුඩ් නඵවෙකු වු දිලිප් කුමාර් මියයයි. මුම්බායි හිදි ඔහු මිය යන විට වයස අවුරුදු 98 ක් විය. පසුගිය ජුලි 30 වැනිදා හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකෙරුනි. දශක 5 කට වැඩි කාලයක් සිනමාවේ කිරුළ දැරූ ඔහු චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක රගපා ඇත. ඔහුගේ බිරිඳ වන සයිරා බානු ද නිලියකි. මෙම අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සංවේගය පළ කර ඇත.

Related posts

අමෙරිකාවේ‍ කොවිඩ් මරණ 60000 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට සුදානම්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment