දේශීය

කොළඹ කොටුව සහ ඓතිහාසික ගොඩනැගිලි විකිණීමට රජයේ සූදානමක් ගැන සමාජ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ අගනුවර මූලෝපායික මෙන්ම අතිශයින් වැදගත් උපායමාර්ගික ස්ථාන කිහිපයක් සිය පාලනයට නතු කරගැනීමට චීනය අඛණ්ඩව ප්‍රයත්නයක් නිරතවෙමින් සිටින බවත්, කොළඹ කොටුව ප්‍රදේශයේ ප්‍රධාන භූමි භාගයේ අක්කර සිය ගණනක් විකිණීමට වත්මන් ශ්‍රී ලංකා රජය සූදානම්ව සිටින බවට දේශපාලන නියෝජිතයින් සිවිල් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රජයට චෝදනා කරයි.

මූලාශ්‍රය: A24 News Agency

Related posts

හෙද පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

ජාතික රෝහලේ CT යන්ත්‍ර 2ක් බිඳවැටෙයි

Mohamed Dilsad

Leave a Comment