දේශීය

කොළඹ කොටුව සහ ඓතිහාසික ගොඩනැගිලි විකිණීමට රජයේ සූදානමක් ගැන සමාජ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ අගනුවර මූලෝපායික මෙන්ම අතිශයින් වැදගත් උපායමාර්ගික ස්ථාන කිහිපයක් සිය පාලනයට නතු කරගැනීමට චීනය අඛණ්ඩව ප්‍රයත්නයක් නිරතවෙමින් සිටින බවත්, කොළඹ කොටුව ප්‍රදේශයේ ප්‍රධාන භූමි භාගයේ අක්කර සිය ගණනක් විකිණීමට වත්මන් ශ්‍රී ලංකා රජය සූදානම්ව සිටින බවට දේශපාලන නියෝජිතයින් සිවිල් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රජයට චෝදනා කරයි.

මූලාශ්‍රය: A24 News Agency

Related posts

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ලබන මාසයේ දිවයිනට

Mohamed Dilsad

ඊයේ දිනය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 61ක්

Mohamed Dilsad

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

Mohamed Dilsad

Leave a Comment