දේශීය

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලුම වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, අද (09) සිට අගෝස්තු 08 දක්වා වීසා බලපත්‍ර දින 30 ක කාලයකට දීර්ඝ කර තිබෙනවා.

Related posts

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් අවසන්

Editor O

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

උතුරු මැද පළාත් හිටපු මහ ඇමතිවරයෙක් ට සහ පුද්ගලික ලේකම්වරියකට වසර 16 සිර දඬුවම්

Editor O

Leave a Comment