ගොසිප්දේශීය

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස හිටපු රූපවාහිනී නිවේදිකාවක් වන කෞෂි වෙඩිකාරආරච්චි පත් කර තිබෙනවා.

ඇයව ස්වේච්ඡා පදනමින් පත් කර ඇත.

පත්වීම් ලිපිය ලැබීමෙන් පසු වෙඩිකාරආරච්චි සිය ෆේස්බුක් ගිණුමේහි රූප පළ කර තිබුණේ මෙසේය.

Related posts

සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇරයුමක්

Mohamed Dilsad

අධික ශබ්දයෙන් නලා නාද කරන රියදුරන්ට නීතිය දැඩිවෙයි

Mohamed Dilsad

සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීම අනවශ්‍යයි[LETTER]

Mohamed Dilsad

Leave a Comment