දේශීය

කොළඹ, රත්නපුර ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයි

(UTV | කොළඹ) – කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස්බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම අද (11) පෙරවරු 6.00 සිට හුදකලා කර තිබෙනවා.

Related posts

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා, වෝන් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අද

Editor O

මුදල් වංචා සිදුකළ හොර දොස්තර අත්අඩංගුවට

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment