දේශීය

එක් දිනකදී රැගෙන ආ වැඩිම කොවිඩ් එන්නත තොගය දිවයිනට

(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් රැගෙන ඒමට චීනය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා, අද උදෑසන (11) මෙරටට ළඟාවී තිබෙනවා.

එය මේ දක්වා මෙරටට එකවර රැගෙන ආ වැඩිම එන්නත් තොගය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Related posts

නොසැලකිල්ල තිදෙනෙකුට දිවි අහිමි කරයි

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා රැසක වැඩ අරඹයි

Mohamed Dilsad

ධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.

Editor O

Leave a Comment