දේශීය

අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට

(UTV | කොළඹ) – අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට (14) සිට ධාවනය කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ඒ සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බවයි.

ඒ් අනුව රජයේ සහ පෞද්ගලික අංශයේ පිරිස් සඳහා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන් කළ හැකි අතර මගීන් සන්තකයේ අවශ්‍ය ලිපි ලේඛන තිබිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

අද පැය 14කට වතුර නෑ

Mohamed Dilsad

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

Mohamed Dilsad

Leave a Comment