දේශීය

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (13) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 49,837 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

අගමැතිකම දිනේෂ් ගුණවර්ධන ට

Mohamed Dilsad

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනි ගනී

Mohamed Dilsad

මෙම වසරේ දිස්වන විශාලතම සහ දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ ආකාසේ

Mohamed Dilsad

Leave a Comment