කලා

රඟපෑම් යළි ඇරඹේ

කෝවිඩ් වසංගත තත්ත්වය නිසා සහ සංචරණ සීමා හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් රටපුරා සිනමා ශාලා සහ රංග ශාලා වසා තැබුණා. මේ වනවිට සංචරණ සීමා යළි ලිහිල් කර ඇති නිසා සිනමා ශාලා සහ රංග ශාලා විවෘත කිරීමට රජය උපදෙස් දී තිබෙනවා. ඒ අනුව එළඹෙන මාසයේ සිට සති අන්ත දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ පහත සඳහන් නාට්‍ය නැවතත් රංග ගත වනු ඇත.

Related posts

මේඝා ආකාෂ් බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

රිතික් මහාභාරතයේ කර්ණා චරිතයට

Mohamed Dilsad

බොලිවුඩයට පෑයූ අලුත්ම තරුව

Mohamed Dilsad

Leave a Comment