දේශීය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

(UTV | කොළඹ) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එම එන්නත් ලැබීමත් සමග මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් වේගවත් කළ හැකි බවයි.

Related posts

තිරප්පනේ නොසන්සුන්.. පොලිසිය හමුදාව කැඳවයි..

Editor O

ජූනි මාසේ ලැබුණු ඩොලර් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

Leave a Comment