දේශීය

තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවතට

(UTV | කොළඹ) – අද උදාසන 06 සිට තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බලප්‍රදේශයේ J.P. මාර්ගයේ 09 වන හරස් පාර ප්‍රදේශය සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ කොටසේ හුදකලා බව එලෙස ඉවත් කෙරුණා.

Related posts

වාහන ආනයනයකරුවන්ට කොන්දේසි රැසක්

Editor O

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට විශාලතම සයිබර් මූල්‍ය වංචාව කල 6 ක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment