දේශීය

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු අද සිට යළි විවෘතයි

(UTV | කොළඹ) – මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම අද (19) සිට යළි ආරම්භ කර තිබෙනවා.

එම දුම්රිය ස්ථානයේ නිලධාරීයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කෙරුණා.

Related posts

පූගොඩ පොලිසියේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ 10 වසරට එයි

Mohamed Dilsad

නුගේගොඩ රැළියට ජන ගඟක්….

Editor O

Leave a Comment