දේශීය

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 3,000 කට වඩා අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින්, වරෙන්තුකරුවන් 645 දෙනෙකු ඇතුලු 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 14,000 කට වඩා එක්ව තිබෙනවා.

Related posts

කොරෝනා රෝගීන් 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 51,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment