දේශීය

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ, ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 7වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

Related posts

ඔක්සිජන් සැපයුම බිද වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

Leave a Comment