දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

(UTV | කොළඹ) – පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

ඉන්දන මිල පහළට

Editor O

මහරගම අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.

Editor O

Leave a Comment