දේශීය

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පස්වරුවේ

(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදයේ දෙවන දිනය අදයි (20).

ඊට අදාල ජන්ද විමසීම පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතයි.

Related posts

කාලගුණයේ අද තත්ත්වය

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 311ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment