ක්‍රීඩා

තෙවැනි වරටත් ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවට

2032 පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්වන අවස්ථාව එය වීමට නියමිතය.

මීට පෙර මෙල්බර්න් නගරයේදී (1956) සහ සිඩ්නි නගරයේ (2000) ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා තිබේ.

Related posts

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සංගාගෙන් චෝදනාවක්

Mohamed Dilsad

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්

Mohamed Dilsad

Leave a Comment