දේශීය

නඩු 08කින් සරණ නිදහස්

(UTV | කොළඹ) –  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයකු-ව ලෙස 2007 වසරේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ වාහන අවභාවිතය සම්බන්ධ නඩු 08කින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කරයි.

Related posts

‘රජයේ සීමාවන් අපිට අදාළ නැහැ’ – LIOC

Mohamed Dilsad

ජනපතිගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

Mohamed Dilsad

වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට රජය සූදානම්

Mohamed Dilsad

Leave a Comment