විදෙස්

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

ඊශ්‍රායල රජය කොවිඩ් මර්දන එන්නතේ 3 වන මාත්‍රාව ජනතාවට ලබාදිමට තිීරණය කරයි. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එහිදි ප්‍රමුඛත්වය හිමිවේ. එරට සෞඛ්‍ය අංශ සදහන් කලේ කොවිඩ් මර්දන එන්නත්කරණය දෙසැම්බර් මස සිට වේගවත් කරන බවයි.. මේ වන විටත් එරට ජනගහනයෙන් සියයට පනස්පහකට වැඩි පිරිසකට කෙවිඩ් මර්දන එන්නතේ මාත්‍රා 2කම ලබාදි තිබේ.

Related posts

දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

Mohamed Dilsad

ඉන්දීය මහමැතිවරණයේ මෝදී ඉදිරියෙන්

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපතිට එරෙහිව නඩු දමයි

Mohamed Dilsad

Leave a Comment