දේශීය

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට

(UTV | කොළඹ) – ඊයේ දිනයේදී (01) ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 69,266ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සතිය පුරා අඛණ්ඩව සිදු කෙරෙන අතර සුදුසුකම් ලත් අයට එය ළඟම ඇති මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය.

Related posts

හෙට සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතයි

Mohamed Dilsad

ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අජිත් හා ෆොන්සේකා ඉවතට

Mohamed Dilsad

Leave a Comment