දේශීයව්‍යාපාරික

රුපියල් මිලියන 46,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා

(UTV | කොළඹ) – රුපියල් මිලියන 46,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (04) සිදු කෙරෙනවා.

ඒ අනුව, දින-91 කින් කල් පිරෙන රුපියල් මිලියන වටිනා 14,000 ක බිල්පත් සහ දින-182 කින් කල් පිරෙන රුපියල් මිලියන වටිනා 18,000 ක මෙන්ම දින-364 කින් කල් පිරෙන රුපියල් මිලියන වටිනා 14,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

Related posts

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සැප්තැම්බර් 02දා

Editor O

6-9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය දැනුම් දෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment