කලා

‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ අලුත් චිත්‍රපටයක් ලබන වසරේ

ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාවේ හයවැනි නිර්මාණය ලබන වසරේ එළිදැක්වීමට සූදනමින් සිටින බව වාර්තා වෙයි. පළමු හා අවසන් චිත්‍රපටවලට සම්බන්ධ වූ කිසිදු ප්‍රධාන නළුවෙක් මෙම චිත්‍රපටයට සම්බන්ධ නොවී ඇති අතර, මෙවර කතාව වෙනස්ම මුහුණුවරක් ගත් එකක් බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔප්ටිමස් ප්‍රයිම් හා බම්බල්බී දෙදෙනා නිරූපණය කරන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටය සඳහා දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක නිෂ්පාදිත වියදමක් වෙන් කර තිබෙන බව චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් කැපිල් පවසා තිබේ.

Related posts

ලව් ආජ් කල් දෙවැන්නේ ප්‍රචාරක දැන්වීම ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

‘ප්‍රේක්ෂා’ රංග කලා මහෝත්සවය අදින් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

ලේඩි ගාගාට ‘MTV’ සංගීත සම්මාන උළලේදී සම්මාන රැසක්

Mohamed Dilsad

Leave a Comment