දේශීය

තවත් ආසාදිතයින් 1,958 ක් සුවය ලබයි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1958ක් සුවය ලබා අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 280,868ක් දක්වා ඉහළ ගියා.

Related posts

ජූනි මාසයේ තෙල් ගේන්න ඩොලර් මිලියන 544 ක් අවශ්‍යයි

Mohamed Dilsad

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment