දේශීය

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – හෙරොයින් සහ මෙතම්ෆෙටමින් ජාවාරම් කළ බවට සැක කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම සැකකරුව බණ්ඩාරගම කොතලාවලදී රුපියල් මිලියන 9 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි නඩුවකට දින නියම කරයි.

Editor O

විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට

Editor O

කොරෝනා හේතුවෙන් වෙළදපොළේ යතුරුපැදි හිඟයක්

Mohamed Dilsad

Leave a Comment