දේශීය

රෝහල් කිහිපයක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

(UTV | කොළඹ) – ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීම නිසා මෙරට රෝහල් පද්ධතිය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට රත්නපුර මහ රෝහල සහ ගාල්ල කරාපිටිය රෝහල සෞඛ්‍යමය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළේ.

Related posts

රේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානය

Editor O

මර්ධනය තුළින් රට පාලනය කරන්න, ආණ්ඩුව උත්සාහ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment