දේශීය

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙදී ඇස්ට්‍රාසෙනෙකා 2 වන මාත්‍රාව

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අද (06) පෙරවරු 8.30 සිට කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් එන්නත ලබා ගත හැකිය.

ඒ සඳහා, හැඳුනුම්පත සහ එන්නත් පත්‍රය ඔවුන් රැගෙන ආ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

කොරෝනා සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනයේ අනුමැතිය

Mohamed Dilsad

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට (30) මතුගම ආදාහනාගාරයේදී

Editor O

සංචරණ සීමා හේතුවෙන් පන්දහස ලබාදීමේදී ආදායම් අහිමිවූවන්ට ප්‍රමුඛතාවය

Mohamed Dilsad

Leave a Comment