දේශීය

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම 02.15 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.

Related posts

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

මේ ආණ්ඩුවේ, ඇමති සහෝදරයට කියලා බෝනස් ගන්නවා – ලංකා විදුලි සේවක සංගමය.

Editor O

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට විධිමත් වැඩපිලිවෙලක්

Mohamed Dilsad

Leave a Comment