දේශීය

හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් ඉදිරියටම

(UTV | කොළඹ) – ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙන කැබිනට් පත්‍රිකාවද සාධාරණ විසදුම් අඩංගු නොවු පත්‍රිකාවක් වුවහොත් හෙට දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් ඉදිරියටත් අරගලය ගෙන යන බව ලංකා ගුරු සංගමය පවසනවා.

මේ සඳහා අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා කියා සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ පටු විවේචන වලට වඩා රටේ ගුරුවරුන්ගේ ගැටලු සදහා සාධාරණ විසදුම් තමන් බලාපොරොත්තු වන බවයි.

Related posts

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ තීරණය නිල වශයෙන් දැනුම්දෙයි

Mohamed Dilsad

පුවත්පත් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩලයි

Mohamed Dilsad

Leave a Comment