දේශීය

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි අයට එන්නත්කරණය හෙට සිට

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාද ඇති ජනතාවට හෙට(10) සිට දින තුනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඒ සඳහා ලියාපදිංචි වීමට 1906 ට කතා කර ඔබගේ නම ලබා දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Related posts

කොවිඩ් වැළඳී සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

සරත්ලා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment