දේශීය

දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 පනියි

(UTV | කොළඹ) – අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් මරණ ගණන 100 ඉක්මවා ගොස් තිබෙනවා.

පෙරේදා දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Related posts

ගිං ගඟේ ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානමක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්

Mohamed Dilsad

අතුරු අයවැය 2022

Mohamed Dilsad

Leave a Comment