දේශීය

ගුරු ඉල්ලීම් වෙනුවෙන් අද සත්‍යග්‍රහයක්

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹ දී සත්‍යග්‍රහයක නිරත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 31 වන දිනටත් ක්‍රියාත්මක වන බව යි.

එමෙන්ම අද පැවැත්වෙන සත්‍යග්‍රහයට ලංකා බැංකු සේවක සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක ම නායකයින් සහභාගී වන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්

Editor O

Leave a Comment