ක්‍රීඩාදේශීය

දිනේෂ් චන්දිමාල් නේපාලයට

(UTV | කොළඹ) – හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් නේපාලයේ එවරස්ට් ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියට එක්විම සඳහා ගිවිසුම් ගතවී තිබෙනවා.

ඔහු බායිරහවා ග්ලැඩ්යේටර්ස් කණ්ඩායමට එක්වන අතර, එහි ප්‍රධාන පුහුණුකරු වන්නේ එරට ජාතික කණ්ඩායමේ පුහුණු කරු ලෙස කටයුතු කළ පුබුදු දසනායකයි.

චන්දිමාල් මීට පෙර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් පිළ නියෝජනය කර තිබෙනවා.

Related posts

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය වෙයි

Mohamed Dilsad

නැනෝ නයිට්‍රජන් දියර පොහොර අද දිවයිනට

Mohamed Dilsad

අර්චුනා රාමනාදන්, යළි ආරවුලක් ඇති කරගෙන

Editor O

Leave a Comment