දේශීය

ධීවර ජනතාවට සහන සළසන ලෙසට අග්‍රාමාත්‍ය උපදෙස්

(UTV | කොළඹ) – ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සළසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම, එම ජනතාවට තවදුරටත් සහන සැළසීම සඳහා අයවැයට ඉදිරිපත් කිරීමට යෝජනාවලියක් සකස් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

Related posts

බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට

Mohamed Dilsad

සමැන්තා සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ලංගම රියදුරන්ගේ ස්ථාන මාරු අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment