දේශීය

ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – දැනට මෙරට පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් විකෘති ප්‍රභේද 3ක් හඳුනාගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ වන විට එම ඩෙල්ටා ප්‍රභේදය සියයට 60ත්, 70ත් අතර වේගයකින් පැතිර යන බව ද ඔහු කියා සිටියා.

Related posts

ක්‍රිප්ටෝ ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ මුදල් විශුද්ධීකරණයටයි – මහ බැංකු අධිපති

Editor O

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණයක්

Mohamed Dilsad

විදුලි බිල ගෙවීම ගැන වදවන ඔබට

Mohamed Dilsad

Leave a Comment