දේශීය

ගුරු වැටුප් විෂමතා ගැන අනුකමිටු වාර්තාව හෙට

(UTV | කොළඹ) – වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡාවට පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකළහොත් අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (18) අමාත්‍ය අනුකමිටුව සමඟ අවසන් වරට සාකච්ඡා කරනු ලැබුවා.

Related posts

අද සිට රට පුරා වර්ජන

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 70,000 ඉක්මවයි

Mohamed Dilsad

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment