දේශීය

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 16 වන දින සිට 2021 සැප්තැම්බර් මස 15 වන දින දක්වා මාසයක කාලයක් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

 

Related posts

නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල

Mohamed Dilsad

අමෙරිකාව හඳුනානොගත් තවත් යානයක් බිම හෙළයි

Mohamed Dilsad

Leave a Comment