දේශීයව්‍යාපාරික

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ලබන 30 වනදා කාලය දක්වා පොදු ප්‍රවාහන කටයුතු සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රවාහන කටයුතු අවශ්‍ය නම්, ආයතන ප්‍රධානියාගේ දැනුම් දීම මත එම ආයතන වලට පමණක් ශ්‍රීලංගම බස් රථ ලබා දීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

Related posts

වේග සීමා ඉක්මවන බර වාහනවල බලපත්‍ර අහෝසි කිරීමේ තීරණයක්

Mohamed Dilsad

රණවිරුවන් 14,617 කගේ නිලයන් උසස් කිරීමට පියවර

Mohamed Dilsad

මැයි 06 : හර්තාල් කමිටුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment