දේශීය

එන්නත් මාත්‍රා තේරීමකට කාලය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(UTV | කොළඹ) – එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් හැකි ඉක්මනින් තමාට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගන්නා ලෙසටයි ඔහු දැනුම්දෙන්නේ.

මේවන විට වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණවලින් සියයට 70ක් 80ක් පමණ කිසිදු එන්නතක් ලබා නොගත් අය බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියා.

Related posts

ඊලෝන් මස්ක් ගෙන් රනිල්ට ක්ෂණික ප්‍රතිචාර

Editor O

ජනාධිපති අනුර විසින් පත් කළ සභාපතිවරයෙකුගේ වැඩ තහනම් කිරීමට ඇමතිගෙන් නියෝගයක්

Editor O

සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පුවත් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment