දේශීය

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 639ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 57,435ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ දිනය තුළ වාහන 1,369ක් සහ පුද්ගලයන් 2,284ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

Related posts

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

Mohamed Dilsad

කබ්රාල් ට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

Editor O

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

Leave a Comment