දේශීයව්‍යාපාරික

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

(UTV | කොළඹ) – තොග වෙළෙඳාම සඳහා පමණක් අද (24) සහ හෙට (25) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න අද සහ හෙට යන දෙදින තුළ ආර්ථික මධයස්ථාන වෙත රැගෙන ඒමට හැකියාව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

2022 වසරේ සිදුවූ විශේෂ සිදුවීම්

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඉහළට

Mohamed Dilsad

ලීසිං සමාගම්වල ක්‍රියාකලාපයට දැඩි විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment