දේශීය

ගුවන් හමුදාපතිටත් කොරෝනා

(UTV | කොළඹ) – ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට ඒ මහතා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බවට වාර්තා වේ.

Related posts

ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප්‍රථිපල

Mohamed Dilsad

තවත් සැකකටයුතු මරණයක්

Mohamed Dilsad

ගම සමග පිළිසඳර උතුරු පළාතේ පළමුවැන්න අද

Mohamed Dilsad

Leave a Comment