ක්‍රීඩා

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිළ පැමිණේ

(UTV | කොළඹ) – එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්සයි 20 තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩයමේ ක්‍රිඩකයින් ජෛව ආරක්ෂක බුබුලක් තුළ මෙම සංචාරයේ නිරතවේ.
පළමු එක්දින තරගය සැප්තැම්බර් 02 වනදා ආරම්භ වේ.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

Mohamed Dilsad

කාසියේ වාසිය නෙදර්ලන්තයට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

Mohamed Dilsad

Leave a Comment