දේශීය

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 443ක්

(UTV | කොළඹ) – අද (27) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 443 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.

           

Related posts

අභ්‍යාසලාභී උපාධිධාරීන් ප්‍රදේශ කිහිපයක විරෝධතා

Mohamed Dilsad

නීතීඥ වන්නිනායක අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි

Editor O

සදුදා සිට දුරගමන් දුම්රිය සේවා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment