දේශීය

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ගැන අද තීරණයක්

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මෙම තීරණයට එළඹෙන බවයි.

එහි දී, දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන තීරණයට එළඹෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

Related posts

ගුරු ගැටලුවලට තවමත් විසඳුම් නැහැ – ගුරු සංගම් කියයි

Mohamed Dilsad

ඇතැම් ප්‍රෙද්ශවලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ආගමික නිදහස ආරක්ෂා කිරීමට නව පනතක්

Mohamed Dilsad

Leave a Comment