දේශීය

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

(UTV | කොළඹ) – දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) විවෘතව තැබේ.

තොග වෙළෙඳාම් සඳහා පමණක් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත ය.

ඒ අනුව අද උදෑසන 04.00 සිට එහි වෙළෙඳ කටයුතු ආරම්භකර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආර්ථික මධ්‍යස්ථාන තුළ සියලු කටයුතු සිදුකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මීට පෙර පසුගිය 25 සහ 26 යන දිනයන්හී ද ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබුණි.

Related posts

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

උපකාරක පන්ති යළි ඇරඹිමේ සුදානමක

Mohamed Dilsad

Leave a Comment