දේශීයව්‍යාපාරික

ඉන්ධන මිල ඉහල යාම සහ කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක හේතුවෙන් කුලී රථ රියදුරන් පිඩාවට [වීඩියෝ]

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය වියාප්තියත් සමග ගන්නාලද සෞඛ්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන රියදුරන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර, මෑතකදී සිදුවූ ඉන්ධන මිල ගණන් ඉහල යාමත් සමඟ ඔවුන් තවත් අපහසුතාවයට පත්විය.

ඇතැමුන් හට බැංකු හා ලීසිං සමාගම් වෙත ගෙවිය යුතු වාහනයේ ණය සහ කල්බදු වාරික පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

කුලී රථ රියදුරන් රජයෙන් ඉල්ලා සිටියේ තම ආදායම වැඩි කර ගැනීමට සහ බැංකු වලට සිය මූල්‍ය වගකීම් ගෙවීමට හැකි වන පරිදි ප්‍රවාහන ගාස්තු වැඩි කරදෙන ලෙසයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදයක්

Mohamed Dilsad

රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සිංගර් සමඟින් එන නවතම Singer Epic 4K Artificial Intelligent රූපවාහිනිය දැන් ඔබේ නිවසටත්

Mohamed Dilsad

Leave a Comment